කලින් පාඩමේදි අපි කථා කරන්න පටන් ගත්තා HTML මුල හරිය.
දෙවෙනි පාඩමෙන් අපි තව ඉස්සරහට HTML ගැන කථා කරනවා.
ගියපාර නැවැත්තුවා <h1> - <h6> වලින්. මේ පාර පටන් ගන්නෙ පොඩි විශේෂ කාරනාවකින්
ඒ තමයි !DOCTYPE HTML විදියට සදහන් කරන දේ
මේ විදියට type කරපුවම browser ඒකට ලේසියි web page ඒක නිවැරදිව display කරන්න. ඒ විදියට කියන්න හේතුව web වල ඒක ඒක විදිහෙ document types තියෙනවානෙ.නිවැරදිව display කරන්න browser ඒක නිවැරදි document type ඒක වගේම version ඒකත් දැනගෙන ඉන්න ඔින.
HTML version 5 වලදි <!DOCTYPE HTML> විදියටත් version 4.1 වලදි <!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN" "http://www.w3.org/TR/html4/loose.dtd"> XHTML version 1.0 වලදි <!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd">
මේක type වෙන්නෙ page ඒකේ උඩින්මයි.
ඊලග tag ඒක තමයි anchor tag ඒක. මේක code වෙන්නෙ <a></a> විදියට
ඒ කියන්නෙ <a href="http://www.google.com">GOOGLE</a> යන කොටස code කලාට පස්සෙ web page ඒක load වුනාට පස්සෙ පේන්නෙ GOOGLE විදියට. මේ වචනෙ උඩ click කරාට පස්සෙ ඔයාට ඒ ලින්කුවට අදාල පිටුවට යන්න පුලුවන්. මේකෙ href කියලා තියෙන්නෙ attribute ඒකක් tag ඒකේ. attribute පාවිච්චි වෙන්නෙ tag වැඩියෙන් විස්තර කරන්න ඔින වුනාම.
මීලගට අපි කියන්නෙ අලුත් tag ඒකක් ගැන. ඒ තමයි img tag ඒක.<img> tag ඒකේ විශේෂත්වෙ තමයි මේකට tag ඒක යුගල් විදියට නෙමෙයි තියෙන්නෙ. තනි tag ඒකක්.
<img src="image.jpg" alt= "google.com" width="104" length = "120"/>
මේකෙ attribute ගැන කථා කථා කලොත් src කියන්නෙ image ඒකට අදාල වෙන නම. alt කියන්නෙ alternative text කියන දේමයි. width කියන ඒකින් රූපයේ පළලත් length කියන ඒකින් රූපයේ දිගත් අදහස් වෙනවා...
br කියන tag ඒකත් තනි tag ඒකක්. <br/> වලින් තමයි ඒක පෙන්වන්නෙ. මේකට empty HTML element ඒකක් විදියටත් හදුන්වනවා.ඒ මේ tag ඒකට attribute මුකුත්ම නැති නිසා.
My name is Chamiya.<br/>I live in Sri lanka විදියට code කලොත්.web page ඒකේ
My name is Chamiya.
I live in Sri lanka.
විදියට තමයි ලැබෙන්නේ.
අපි ඊලග ලිපියෙන් තව ඉස්සරහට කථා කරමු web ගැන...
දැනට තිබෙන පාඩම්...
Monday, December 21, 2015
Saturday, December 19, 2015
WEB ඉගෙන ගනිමු - 1 පාඩම
කෝමද යාලුවනේ ටික කාලෙකට පස්සෙ අායෙත් වැඩ පටාාාාන් ගත්තා...
අද අපි පටන් ගන්නවා web ගැන ඉගෙන ගන්න.
මුලින්ම කථා කලොත් web site හදන්නෙ කොහොමද කියලා, අපිට ඔින වෙනවා HTML, CSS, Java Script, PHP , data base ඒකක් තියාගන්න ඔිනනම් SQL ඒහෙමත් ඔින වෙනවා.
මේවාගෙන් මුලින්ම ඔින වෙන්නෙ HTML.HTML කියන්නෙ Hyper Text Markup Language කියන දේමයි. HTML වලින් page ඒකක් හැදෙනවනම් මේ page ඒකේ තියෙන්නෙ ප්‍රධාන කොටස් 2යි. ඒ head ඒකයි body ඒකයි.
HTML type කරන්නෙත් විශේෂ විදියකට... ඒ තමයි <head> විදියට. වචනෙ දෙපැත්තෙන් "<" ">" කොටස් ඒනවා. Angle brackets කියන්නෙ මේවට තමයි.
අපි කථා කලොත් code කරන්නෙ කියලා මුලින්ම <html></html> කියන කොටස.
මේක අැතුලෙ තමයි අපේ code ඒක වදින්නෙ.
මුලින්ම කරන්නෙ head ඒකයි body ඒකයි දෙකම type කරගන්නවා.
<html>
<head></head>
<body></body>
</html>
මේක තමයි අපේ plan ඒක.
ඊට පස්සෙ වැඩේ පටන් ගන්නවා.
මුලින්ම කථා කරන්නෙ head ඒක ගැන.
head ඒකේ type වෙන්නෙ අපි web page ඒකේ address ඒකටත් උඩින් නම වගේ තියෙන කොටස.
<html>
<head>
<title>
Page ඒකේ title ඒක
</title>
</head>
<body>
</body>
</head>
මේ විදියට කඩලා type කරගත්තම අපි පටන් ගත්ත හැම tag ඒකක්ම ඉවර වුනාද කියලා පැහැදිලිව බලා ගන්න පුලුවන්.
ප්‍රධාන දෙවෙනි කොටස තමයි body ඒක.
body ඒකේ type වෙන දේවල් තමයි web page ඒකේ userට බලන්න පුලුවන් වෙන්නෙ.
body ඒකේ code වෙන ප්‍රධානම 2 තමයි <p> tag ඒකයි <h1>tag ඒකයි.
<p> tag ඒක පාවිච්චි වෙන්නෙ paragraphs type කරගෙන යද්දි.
<h1> tag ඒක ඔින වෙන්නෙ headlines type කරද්දි
මෙතනදි headline වල ප්‍රමාණ වෙනස් වෙද්දි පාවිච්චි වෙන tags මාරු වෙනවා.
<h1>Headline 1</h1>
<h2>Headline 2</h2>
<h3>Headline 3</h3>
<h4>Headline 4</h4>
<h5>Headline 5</h5>
<h6>Headline 6</h6>
Headline 5
අන්තිම පෝලිම මෙච්චර පොඩි නොවුනත් පිලිවෙලින් කුඩා වෙනවා.
අපි ඊලග ලිපියෙන් තව ඉස්සරහ පාඩම් ගැන කථා කරමුකෝ...
ලිපි වල අඩුපාඩු පෙන්වන යාලුවන්ට වගේම අලුත් මාතෘකා කථා කරන්න උනන්දු කරවන යාලුවන්ටත් බොහොම ස්තූතියි...
ඉස්සරහටත් අපි ඒකට වැඩ කරමු...

Headline 1
Headline 2
Headline 3
Headline 4
අන්තිම පෝලිම මෙච්චර පොඩි නොවුනත් පිලිවෙලින් කුඩා වෙනවා.
අපි ඊලග ලිපියෙන් තව ඉස්සරහ පාඩම් ගැන කථා කරමුකෝ...
ලිපි වල අඩුපාඩු පෙන්වන යාලුවන්ට වගේම අලුත් මාතෘකා කථා කරන්න උනන්දු කරවන යාලුවන්ටත් බොහොම ස්තූතියි...
ඉස්සරහටත් අපි ඒකට වැඩ කරමු...
Saturday, November 14, 2015
දත්ත හා තාෙරතුරු කලමනාකරණය ඉගෙන ගනිමු - 1 පාඩම
දත්ත හා තාෙරතුරු කලමනාකරණය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න කියලා අපේ අාදරණීය මිත්‍රයෙක් ඉල්ලීමක් කලා.
ඒ අනුව මේ තමයි ඒ යාලුවා වෙනුවෙන් ලියවුනු ලිපිය...
මුලින්ම අපි කථා කලොත් මේ දත්ත හා තාෙරතුරු කලමනාකරණය නැත්නම් Data and Information Management කියන්නෙ මොකක්ද කියලා...
දත්ත හා තාෙරතුරු කලමනාකරණය වැදගත් වෙනවා නිවැරදි evidence-based decisions ඒ කියන්නෙ සාක්ෂි මත පදනම් වුන තීරණ වලට, අපි යම් ක්‍රියාවලියක් ගැන කරන සමීක්ෂණයකට, policy development ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති සංවර්ධනය කරගන්න ක්‍රියාවලියකට, ඒ වගේම රජයට හා ජනතාවගේ සුරක්ෂිත බව තහවුරු කිරීම (to ensure accountability to parliament and the general public.) ට...
අපිට ප්‍රධානව යහපත් දත්ත හා තාෙරතුරු කලමනාකරණයක ලක්ෂණ 7ක් දකින්න පුලුවන්...

- Information is a valued asset - තාෙරතුරු යනු වටිනා වත්කමකි!
තාෙරතුරු ද අනෙකුත් සම්පත්(ගොඩනැගිලි,යන්ත්‍ර,මිනිස්සු,මුදල්) මෙන්ම වටිනාකමක් සහිත හා තේරුම් ගත හැකි වස්තු විය යුතුය. තේරුම් ගත යුතු ප්‍රධාන කරුණනම් තාෙරතුරු වල සම්පූර්ණ වටිනාකම ඒවාගේ ප්‍රධාන අරමුණ මත පමණක් රදා නොපවතින බවත් අනෙකුත් සුලු අරමුණු වලටත් භාවිතා විය හැකි බවත් ය.
- Information is managed - තාෙරතුරු කළමනාකරණය වී පවතී!
තාෙරතුරු ඒවාගේ වටිනාකම අනුව නිතරම අනුපිලිවෙලකින් යුතුව හා සුරක්ෂිතව ගබඩාකර පැවතිය යුතුය. තාෙරතුරුද ඒවාගේ ජීවන චක්‍රය මගින් පාලනයකට පත් විය යුතුය. උදාහරණයක් ලෙස තාෙරතුරු සමුහයක් නිතරම පැහැදිලිව හදුනාගත හැකි හිමිකරුවෙක් හා ඊට අදාල නීිති රීති රාමුවක් යටතේ පාලනය විය යුතුය. දත්ත හා තාෙරතුරු කලමනාකරණයේදී තොරතුරු අාපදාවට ලක් වීමෙන් වැලැක්වීමට ඒවා නොනවත්වා පරීක්ෂාවට ලක් කිරීමද අවශ්‍ය වෙනවා.
- Information is fit for purpose - තාෙරතුරු අවශ්‍ය ප්‍රමාණයට පැවතිය යුතුයි!
තාෙරතුරු නියම ප්‍රමිතියට පැවතිය යුතු මෙන්ම තාෙරතුරුවල ප්‍රධාන අරමුණ හා අනෙකුත් අරමුණු ඉටු කිරීමට හැකියාවක් පැවතිය යුතුද වෙනවා. ප්‍රමිතිය රුදී පවතින්නේ නිරවද්‍යතාවය, වලංගුභාවය, කාලානුරූපී බව, අදාලත්වය හා පරිපූර්ණත්වය මතයි.තාෙරතුරු අවශ්‍ය වන්නේ කුමන අාකාරයේ පද්ධතියකටද, ඒවාගේ තාක්ෂණික මුහුණුවර කෙබදුද යන කරුණු මෙහිදී සැලකිය යුතුයි.
- Information is reused - තාෙරතුරු නැවත භාවිතා කල හැකි විය යුතුයි!
තාෙරතුරු වරකට වඩා භාවිතා කරන විට ඒවාගේ වටිනාකම්ද ඉහල යයි. නැවත භාවිතය ප්‍රධාන ක්‍රම 3යි.
- අභ්‍යන්තරිකව වන නැවත භාවිතය - බොහෝ තොරතුරු ප්‍රධාන අරමුණ පවත්වාගැනීමට සකස් කිරීමටත් අනෙක් අරමුණු හදුනාගැනීමටත් භාවිතා කරයි.
- බාහිරව වන නැවත භාවිතය - අනෙකුත් සංවිධාන සමග තොරතුරු හුවමාරු කරගැනීම
- ප්‍රධාන දත්ත රදවා තබා ගැනීම- තමා සතු තොරතුරු යම් ක්‍රියාවලියක් සම්බන්ධ ප්‍රථම තොරතුරු ප්‍රමාණය නම් ඔවුන් ඒ්වා ප්‍රවේසෙමන් පවත්වාගෙන යති.
ඉතිරි ප්‍රධාන කරුණු 3 ඊලග ලිපියට...
Wednesday, September 16, 2015
ජාවා ඉගෙන ගනිමු - 4 පාඩම
යාලුවනේ අද අපි කථා කරන්නෙ Exception Handling කියන පාඩම ගැන
මුලින්ම අපි කථා කලොත් errors ගැන, errors ප්‍රධාන කොටස් 3යි.
1. Syntax errors
2. Run-time errors
3. Logic errors
Syntax errors එන්නෙ programme එකේ අපි type කරන code එක type කරන්න ඕන පිලිවෙල මාරු වුනාම,අපි කියන්නෙ spelling mistakes කියලා. Logic errors එන්නෙ හුගක්ම programme එකේ logic එක මාරු වුනාම, ඒ වගේම Run-time errors එන්නෙ programme එක compile වෙලා run වෙන්න පටන් ගන්න කොටයි.
java වලදි අපි කථා කරන මේ exception handling කියන කොටස නිර්මාණය වෙන්නෙ Object කියන class එකෙන්. මේ class එකේ child class එකක් වුන Throwable class එකට ප්‍රධානව Error class හා Exception class කියලා child class දෙකක් තියෙනවා. මේ Exception class එක SQLException , IOException හා Runtime කියලා ප්‍රධාන කොටස් 3යි. අපි කලින් කියපු Error class එකයි මේ Runtime class එකයි දෙකම Unchecked Exceptions වලටත් SQLException හා IOExceptions දෙක Checked Exceptions වලටත් අයිති වෙනවා.exceptions handle කරන්න අපි පාවිච්චි කරන්නෙ Checked exceptions කියන වර්ගයයි.
Runtime exceptions ප්‍රධාන කොටස් 2යි. NullpointerException සහ NumberFormatException කියන්නෙ ඒ දෙක.
මේ Exceptions handling කරන ප්‍රධාන ක්‍රම 2යි.
1. Try-Catch ක්‍රමය
2. Throwing ක්‍රමය
1. Try-Catch ක්‍රමය
මේකෙදි වෙන්නෙ අපිට ඕන කරන statement එක try කරනකොට ඒකෙ error එකක් ආවොත් ඒක ඊට පස්සෙ catch කරනවා.
try{
//අපිට error එයි කියල හිතෙන statement එක
}
catch{
//එන්න ඕන error එක
}
අපි ගත්තොත් programme එකක් උදාහරණෙට
class ExeptDemo
{
public static void main(String args[])
{
int i=5;
int j=0;
int k=i/j;
System.out.println(k);
}
}
අපි මේක run කලොත් මේකෙ error එකක් එනවා!
ඒක compile වුනාට run වෙන්නෙ නෑ. මේකෙ එන්නෙ Arithmetic exception කියන error එක.
අපි මේකට try catch දැම්මොත්...
class ExeptDemo
{
public static void main(String args[])
{
try{
int i=5;
int j=0;
int k=i/j;
System.out.println(k);
}
catch(Exception err)
{
err.getMessage();
}
}
}
මේකෙ exception දැම්මට පස්සෙ ඒ error එක එන්නෙ නෑ.
finally keyword එක අපිට මේකෙදි පාවිච්චි කරන්න පුලුවන්.මේ finally එක ඇතුලෙ type කරන ඕන දෙයක් try catch ඇතුලෙ මොනවා තිබුනත් print වෙනවා.
2. Throwing ක්‍රමය
මේ ක්‍රමයේ දි වෙන්නෙත් exception අයින් වෙන එක තමයි.අපි මේකට පාවිච්චි කරන්නෙ throw කියන keyword එක.
class ExeptDemo
{
public static void main(String args[]) throws exception
{
int i=5;
int j=0;
int k=i/j;
System.out.println(k);
}
}
}
throw keyword එක අපි පාවිච්චි කරන්නෙ exception එකක් declare කරන්න.ඒත් throws keyword එකෙන් exceptions කිහිපයක් වුනත් declare කරන්න පුලුවන්.
throw new ArithmeticException("An integer should not be divided by zero!!")
throw new IOException("Connection failed!!")
throws IOException, ArithmeticException, NullPointerException,ArrayIndexOutOfBoundsException

තව මේකට එකතු වෙන්න දේවල් තියෙනවනම් කියන්න යාලුවනේ...
Monday, August 17, 2015
ජාවා ඉගෙන ගනිමු - 3 පාඩම
යාලුවනේ අද අපි කථා කරන්නෙ ජාවා වලින් කෝමද input එකක් දෙන්නෙ කියලා
ජාවා වල තියෙන විශේෂත්වයක් තමයි ඒකෙ තියෙන libraries ගොඩ. ඒ වගේම අපි මේ input එක දෙන්න කලින් අපි java.util කියන library එක පිටින් ගෙන්න ගන්න ඕන.ඒ කියන්නෙ import කරන්න ඕන. ඒ library එකේ තමයි Scanner class එක තියෙන්නෙ.
import java.util.Scanner;
ඊලගට පුරුදු විදියට class එකේ නම ලියනවා.
class user_input
ඊලගට main method එක ලියනවා අපි.
ඒකට පස්සෙ අපි Scanner class එකෙන් object එකක් හදාගන්න ඕන. නැත්නම් මේ Scanner class එකෙන් කිසිම වැඩක් කරගන්න බෑ අපට.
Scanner මගේ = new Scanner(System.in);
මං හදපු object එකේ නම "මගේ".
මේ System.in කියන එකෙන් ජාවා වලට අපි කියනවා මේක තමයි System එකේ input එක කියලා.
ඊලගට අපිට input කරගන්න ඕන int type input එකක් නම්
int number1 = Integer.parseInt(මගේ.nextLine());
උඩින් තියෙන code එක තමයි command prompt එකේ ඔයාගෙ input එක හම්බෙනකන් බලං ඉන්න කඩ ඉර. හැබැයි ඔයා මේකෙ දෙන input එක එයා බලාපොරොත්තු වෙන data type එකේ නෙවෙයිනම් ඉතින් අන්තිමට error තමයි.
උඩින් තියෙන්නෙ int type input එකක් දෙන විදිහ. String එකක් input කරන්න දෙන විදිහ වෙනස්.
String name1 = මගේ.nextLine();
-----------------------------------------------------------------------------------------------------
input දෙන්න පුලුවන් තව විදියක් කථා කරන්නයි යන්නෙ
කලින් Scanner class එක වගේම ඊලගට BufferdReader class එක ගැන
මේකෙත් කලින් වගේම අපි පිටින් import කරන්න වෙනවා library එක
import java.io*;
ඊලගට class එක ලියනවා
පුරුදු විදියට main method එක ලියනවා
අපි මේ class ඒකේදි එ්කට එන exceptions handle කරන්න වෙනවා, ඒ නිසා අපි main method එකත් එක්ක මෙහෙම ලියනවා.
public static void main(String args[])throws Exception
කලින් වගේ නෙවෙයි මේකෙ අපට objects 2ක් හදන්න වෙනවා.ඒ BufferedReader class, InputStreamReader class කියන දෙකෙන්
BufferedReader input= new BufferedReader (new InputStreamReader(System.in));
input කරන variable එක වෙනම declare කරන්නත් පුලුවන්
String name;
name = input.readLine();
System.out.println("My name is"+name);
මේකෙදි print වෙන්නෙ My name is ඔයා දුන්න input එක
ඒ වගේම String name = input.readLine(); කියන කොටසෙන් කරන්නෙත් උඩින් දක්වලා තියෙන ටිකමයි
int data type එකේදි Scanner class එකේ වගේම වෙනස් වෙනවා
int age= Integer.parseInt(input.readLine());
තවත් පාඩමක් අරන් ආයෙත් එන්නම් යාලුවනේ...

Monday, August 10, 2015
ජාවා ඉගෙන ගනිමු- 2 පාඩම
අපේ දෙවන පාඩමෙන් කථා කරන්න හිතුවෙ class, methods සහ abstract ගැන...
අපි කථා කලොත් class ගැන, class ඇතුලෙ දාන්න පුලුවන් මොනාද බැරි මොනාද කියලා
class ඇතුලෙ control structures, System.out.println(""); වගේ දේවල් එකපාර දාන්න බෑ.ඒවා දානවනම් method හරි constructor එකකින් හරි එන්න ඕන.
class ඇතුලෙ variables, constructors, methods කියන ඒවා දාන්න පුලුවන්.
Java වල variables ප්‍රධාන කොටස් දෙකයි. instance variables හා static variables. instance variables කියන්නෙ primitive data type එක්ක එන ඒවා. static variables කියන්නෙ මුලට static කියන keyword එකත් එක්කම declare වෙන variables.
method එකක් අපි ලියන්නෙ
[access modifier ] return type method name (parameter type parameter name)
{method body}
ආකාරයට.
අපි බැලුවොත් මේ Access Modifiers කියන්නෙ මොකක්ද කියලා, මේක ප්‍රධාන කොටස් 4යි.

- Public- ඕනැම class එකක පාවිච්චි කරන්න පුලුවන්
- Private-ඒ class එකේ විතරයි
- Protected - Inheritance කියන concept එකේදි පාවිච්චි කරන parent class එකක තියෙන protected දත්ත ඒ parent class එකේ child class නැත්නම් sub class එකේදි පාවිච්චි කරන්න පුලුවන්.
- Default- ඒ package එකේ ඇතුලෙ විතරයි.
ඒ වගේම Method name එක unique වෙන්න ඕනග
abstract කථා කරද්දි වැඩියෙන්ම කථා කරන දෙකක් තමයි interfaces සහ abstract methods
abstract class එකක් ඇතුලේ abstract/ non-abstract method 2ම ලියන්න පුලුවන්.interface වලට non-abstract methods කොහෙත්ම තියෙන්න බෑ.abstract method විතරයි.
interface animal
{
int age=10; /* මේක public static final වර්ගයේ variable එකක්*/
void eat(); /*මේක public abstract වර්ගයේ method එකක්*/
/*static, final කියන වචන methods වලදි පාවිච්චි වෙන්නෙ නෑ*/
}
මම උඩින් කියපු කථාව ඕන වෙන්නෙ මෙහෙමයි.
අපිට abstract methods විතරක්ම තියෙන class එකක් ලියන්න වුනොත් අපිට ලේසියෙන්ම class එක වෙනුවට interface දාන්න පුලුවන්.interface හුගක්ම පාවිච්චි කරන්නෙ multiple inheritence වලට,

Thursday, August 6, 2015
Java ඉගෙන ගනිමු - 1 පාඩම
යාලුවනේ අද අපි පටන් ගන්නවා, අපේ java පාඩම් ටික
java කියන්නෙ object oriented programming වලින් වැඩ කෙරෙන එකක්
මුලින්ම කථා කලොත් මොකක්ද මේ object oriented කියන්නෙ කියලා
අපි object කියලා සලකන්නෙ real world entity එකක්. ඒ කියන්නෙ ඇත්ත ලෝකෙදි අපි කථා කරන දේවල් එක්ක ගැටලු සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන දේ...
ඊළගට කථා කරමු class එකක් කියන්නෙ මොකක්ද කියලා
class එකක් කියන්නෙ සාමාන්‍ය properties පිරැණු objects වල එකතුවක්. මම ගත්තොත් ICT කියලා class එකක්, මට පුලුවන් ඒකෙ තියෙන objects විදියට Networking, Programming, History වගේ කොටස් වලට කඩන්න.මේවට පොදු වුන ගුණ තියෙනවා. තනි තනිව දක්වන ගුණ තියෙනවා. එක class එකක ඕන තරම් objects තියෙන්න පුලුවන්.
objects හදන්නෙ කොහොමද?
objects හදාගන්නෙ වෙන class එකක තියෙන variable එකක් තවත් class එකක් ඇතුලෙ වැඩකට ඕන උනාම. මේකෙ new කියන keyword එකෙන් කරන්නෙ අලුත් instance (object) name එකක් හදාගන්න එක
-----------------------------------------------------------------------------------------------------------------
class කොල්ලා
{
int වයස;
}
class අලුත්
{
කොල්ලා පියල් = new කොල්ලා;
කොල්ලා අමල් = new කොල්ලා;
පියල්.වයස = 45;
අමල්.වයස = 25;
System.out.println(පියල්);
System.out.println(පියල්.වයස);
}
-------------------------------------------------------------------------------------------------------------------
===========================================================
මේකෙ print වෙන්නෙ පියල් කියන object එකේ memory address එක
ඊලග එකෙන් print වෙන්නෙ පියල්.වයසට අදාල අගය

Monday, August 3, 2015
Database ඉගෙන ගනිමු - 3 පාඩම
කලින් දෙකේම SQL පැත්ත වැඩියෙන් කථා කරපු නිසා මේකෙ therory පැත්ත කථා කරන්න හිතුවා.
database ප්‍රධානව කොටස් කීපෙකට බෙදන්න පුලුවන්.
database ප්‍රධානව කොටස් කීපෙකට බෙදන්න පුලුවන්.
- traditional database- මේකෙන් කියන්නෙ manual database ගැන.කොල වල ලියලා කැබිනට් වල දාලා තිබ්බ databases
- multimedia database- මේකෙන් කියවෙන්නෙ multimedia files අඩංගු වෙන database ගැන. multimedia files කියන්නෙ audio, video,text, images,animations වගේ දේවල් අඩංගු වෙන files වලට
- geographic information systems- maps ගබඩා කිරීම හා විශ්ලේෂණය කරනවා.
- data warehouses/online analytical processing systems - වැදගත් ව්‍යාපාර කටයුතු විශ්ලේෂණය කිරීම හා ලබාදෙනවා.ඉතා විශාල database වලින් තොරතුරැ අරන් දෙනවා.තව තීරණ ගැනීමේ පද්ධතියට (decision making system)සහය ලබා දෙනවා.
- real time/active databases- මේක පාවිච්චි වෙන්නෙ කර්මාන්ත වලට අයිති database වලට
kernel- database එකක management එක සතු සියලු software සහ ඒවාගේ හැසිරීම වෙන්නෙ ඇයි කියන දේ සහ සම්පූර්ණ පාලනය වෙන්නෙත් මේකෙන්
database එකක් design කිරීම
- විශ්ලේෂණයට වගේම වර්ගීකරණයට අවශ්‍ය කරැණු (requirements specification and analysis)
- දත්ත ප්‍රමාණය(quantity)
- දත්ත වර්ගය (data type-number, text)
- දත්ත පරාසය (data range -0 to 100)
- දත්තවල වටිනාකම
- සංකල්පීයව හදාගන්න design එක(conceptual design )- ER diagrams වල Entity Relationship diagrams සැකසීම
- තාර්කිකව හදන design එක (logic design)-Code ලිවීම
- භෞතිකව හදන design එක(physical design)- තැන්පත් කරන උපකරණ දත්ත ව්‍යූහ යෙදුම් මෘදුකාංග (MY SQL)
- ආරක්ෂාව පිළිබද design එක(security design)- userට අදාල වෙන දත්ත වලට පමණක් යෑමට අවසර දීම(firewall system)
database වර්ග ප්‍රධාන කොටස් කීපයක් යටතේ බෙදන්න පුලුවන් ඒවගේ වර්ගය අනුව
- Flat File Systems: 1960දී හදුන්වලා දුන්න මේ ක්‍රමයට අනුව දත්ත පද්ධති තනි වගුවක් යටතේ සංවිධානය වෙන්නෙ
- Relational Model: පොදු අනුලක්ෂණයන්ගෙන් පිරැණු database එකක්, මේ data එකිනෙක connect කරපු table වල තමයි ගබඩා කරලා තියෙන්නෙ. මේවගෙ පේලියක් හැදෙන්නෙ attribute කිහිපයක එකතුවෙන්
- Hierarchy Model: ගසක ව්‍යූහය විදියට හැදුනු database එකක්
- Network Model: එකිනෙක සම්බන්ධ වුනු අතු ශාඛා රාශියක් ආකාරයට සෑදුනු database එකක්, හැබැයි hierarchy model වලට වඩා වෙනස්. පරස්පර වගෙයි.
Thursday, July 30, 2015
Database ඉගෙන ගනිමු- 2 පාඩම
Database 1 ලිපිය ඉවර වුන තැනින් මේක පටන් ගන්නෙ...
2.ALTER statement
data insert කිරීම, data change කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
පේලියකට data insert කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
syntax
UPDATE table_name
SET column_1=value, column_2=value
WHERE some_column= some_value
අපි කිව්වොත් student table එකේ stu_no,003 වුන stu_name,perera වුන ළමයෙක්ගෙ ළකුණු update කරන්න තියෙනවා කියලා, ඒක ලියන්නෙ...
UPDATE student
SET marks=90
WHERE stu_no=003,stu_name="perera"
*)INSERT INTO statement
කලින් හදපු වගුවකට දත්ත දාන්න තමයි මේක ගන්නෙ.
syntax
INSERT INTO table_name
VALUES (value_1,value_2,value_3,...)
syntax-2
INSERT INTO table_name(column1,coumn2,column3,...)
VALUES(value_1,value_2,value_3,...)
student වගුවේ student number 005, kapila සිසුවාට marks තියෙන්නෙ 56,67,72 නම් ඒක table එකට දාන්නෙ,
INSERT INTO student(marks1,marks2,marks3)
VALUES(56,67,72)
INSERT INTO student
VALUES(005,'kapila',56,67,72)
ඊළග ලිපියෙන් ඉතිරි ටික...
මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...
2.ALTER statement
data insert කිරීම, data change කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
පේලියකට data insert කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
- ALTER TABLE
*)ADD Column statement
කලින් හදපු tabel එකකට අලුතින් පේලියක් එකතු කරන්නයි මේක ගන්නෙ.
syntax
ALTER TABLE table_name
ADD column_name data_type
*)UPDATE statement
කලින් හදපු tabel එකක දත්ත update කිරීමට ගනී.
කලින් හදපු tabel එකක දත්ත update කිරීමට ගනී.
syntax
UPDATE table_name
SET column_1=value, column_2=value
WHERE some_column= some_value
අපි කිව්වොත් student table එකේ stu_no,003 වුන stu_name,perera වුන ළමයෙක්ගෙ ළකුණු update කරන්න තියෙනවා කියලා, ඒක ලියන්නෙ...
UPDATE student
SET marks=90
WHERE stu_no=003,stu_name="perera"
*)INSERT INTO statement
කලින් හදපු වගුවකට දත්ත දාන්න තමයි මේක ගන්නෙ.
syntax
INSERT INTO table_name
VALUES (value_1,value_2,value_3,...)
syntax-2
INSERT INTO table_name(column1,coumn2,column3,...)
VALUES(value_1,value_2,value_3,...)
student වගුවේ student number 005, kapila සිසුවාට marks තියෙන්නෙ 56,67,72 නම් ඒක table එකට දාන්නෙ,
INSERT INTO student(marks1,marks2,marks3)
VALUES(56,67,72)
INSERT INTO student
VALUES(005,'kapila',56,67,72)
ඊළග ලිපියෙන් ඉතිරි ටික...
මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...
Wednesday, July 29, 2015
Database ඉගෙන ගනිමු- 1 පාඩම
කොහොමද යාලුවනේ...
යාලුවෙක්ගෙන් ඉල්ලීමක් ලැබුනා Database ගැන ලියන්න කියලා
ඉතින් අද අපි කථා කරන්නෙ Database ගැන...
Database එකක data control කිරීමට තමයි SQL පාවිච්චි වෙන්නෙ.
SQL කියන්නෙ Structured Query Language හෙවත් ව්‍යුහගත විමසුම් භාෂාව.
Database හෙවත් දත්ත පාදකයක data create, data manage සහ data control වලට තමයි SQL පාවිච්චි කරන්නෙ.
අපිට දකින්න පුලුවන් database අතර හොදම උදාහරණ තමයි,
basic operations 4ක් තියෙනවා database system එකක.
syntax
CREATE TABLE table_name
(
colomn_name1 data_type,
colomn_name2 data_type,
colomn_name3 data_type,
..........
);
මේකෙ data type එක varchar හරි char වුනොත් ඇතුල් කරන්න ඕන කොච්චරක් characters හෝ integers එනවද කියන දේ...
මේ සටහනේ ඉතිරි ටික ඊළග ලිපියෙන් අනිවා දානවා යාලුවනේ...
Database ඉගෙන ගනිමු- 2 පාඩම මෙතනින්
මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...
යාලුවෙක්ගෙන් ඉල්ලීමක් ලැබුනා Database ගැන ලියන්න කියලා
ඉතින් අද අපි කථා කරන්නෙ Database ගැන...
Database එකක data control කිරීමට තමයි SQL පාවිච්චි වෙන්නෙ.
SQL කියන්නෙ Structured Query Language හෙවත් ව්‍යුහගත විමසුම් භාෂාව.
Database හෙවත් දත්ත පාදකයක data create, data manage සහ data control වලට තමයි SQL පාවිච්චි කරන්නෙ.
අපිට දකින්න පුලුවන් database අතර හොදම උදාහරණ තමයි,
- Point of sales systems (POS) -මේක තියෙනවා super market වල
- Library systems
- හරි වෙලාවට,නිවැරදි අදාල දත්ත ගන්න පුලුවන්(timely,accurate, relevent)
- පරිගණක ෆයිල් වල ගබඩා කිරීම
- පිලිවෙලට අසුරපු, පවත්වාගෙන ගිය, ඒ වගේම පාරිභෝගිකයාට පහසු විදියටයි තියෙන්නෙ
- දත්ත ගබඩාව හා හැසිරවීම කරන්නෙ data files වල
basic operations 4ක් තියෙනවා database system එකක.
- Select Query
- Insert Query
- Update Query
- Delete Query
- CREATE statement
- ALTER statement
- DROP statement
- CREATE statement
- CREATE DATABASE
syntax
CREATE DATABASE database_name
- CREATE TABLE
syntax
CREATE TABLE table_name
(
colomn_name1 data_type,
colomn_name2 data_type,
colomn_name3 data_type,
..........
);
මේකෙ data type එක varchar හරි char වුනොත් ඇතුල් කරන්න ඕන කොච්චරක් characters හෝ integers එනවද කියන දේ...
මේ සටහනේ ඉතිරි ටික ඊළග ලිපියෙන් අනිවා දානවා යාලුවනේ...
Database ඉගෙන ගනිමු- 2 පාඩම මෙතනින්
මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...
Sunday, July 26, 2015
HTML ඉගෙන ගනිමු - 1 පාඩම
කොහොමද යාලුවනේ්...
මෙික මගේ පලවෙනි ලිපිය.
මම අද කථා කරන්න හිතුවෙ HTML ගැන...
HTML කියන්නෙ Hypertext Markup Language කියන භාෂාවට.
සාමාන්‍ය HTML පිටුවක තියෙන tags තමයි
<html>
<head>
</head>
<body>
</body>
</html>
වෙබි නිර්මාණය කරන අය දැනගන්න අවශ්‍ය මූලික කරැනු 5ක් තියෙනවා.
මෙි 5 ගැන වෙන වෙනම ලිපි 5ක් මගේ යාලුවන්ට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා.
මෙික මගේ පලවෙනි ලිපිය.
මම අද කථා කරන්න හිතුවෙ HTML ගැන...
HTML කියන්නෙ Hypertext Markup Language කියන භාෂාවට.
සාමාන්‍ය HTML පිටුවක තියෙන tags තමයි
<html>
<head>
</head>
<body>
</body>
</html>
වෙබි නිර්මාණය කරන අය දැනගන්න අවශ්‍ය මූලික කරැනු 5ක් තියෙනවා.
- HTML 5.0/XHTML
- CSS
- Client Side Scripting
- PHP
- My SQL
යාලුවො කැමති පාඩමි මාලා තියෙනවානමි කියන්න අපි ඒවා ගැනත් කථා කරමු.
මෙික හැමෝටම විවෘතයියියි...
Subscribe to:
Posts (Atom)
-
පහුගිය පාර අපි කථා කළා ඉස්සර කාලෙ පාවිච්චි වුනු Cipers ගැන. අද අපි කථා කරන්න යන්නෙ අද කාලෙ පාවිච්චි වෙන Cryptosystems ගැන නැත්නම් Modern Cry...
-
තවත් පරක්කු කරන්නේ මොකටද කියලා අපේ අලුත් පාඩමේ දෙවෙනි කොටසටත් අපි අාවා. අද කොටසෙන් අපි කථා කරන්නේ Information Security Management ගැන...
-
කෝමද යාලුවනේ ටික කාලෙකට පස්සෙ අායෙත් වැඩ පටාාාාන් ගත්තා... අද අපි පටන් ගන්නවා web ගැන ඉගෙන ගන්න. මුලින්ම කථා කලොත් web site හදන්නෙ කො...
What is PowerShell -1
PowerShell mainly using by system administrators and system engineers to their daily work. This task based command line mainly created by ...