දැනට තිබෙන පාඩම්...

Wednesday, July 29, 2015

Database ඉගෙන ගනිමු- 1 පාඩම

කොහොමද යාලුවනේ...
යාලුවෙක්ගෙන් ඉල්ලීමක් ලැබුනා Database ගැන ලියන්න කියලා
ඉතින් අද අපි කථා කරන්නෙ Database ගැන...
Database එකක data control කිරීමට තමයි SQL පාවිච්චි වෙන්නෙ.
SQL කියන්නෙ Structured Query Language හෙවත් ව්‍යුහගත විමසුම් භාෂාව.

Database හෙවත් දත්ත පාදකයක data create, data manage සහ data control වලට තමයි SQL පාවිච්චි කරන්නෙ.
අපිට දකින්න පුලුවන් database අතර හොදම උදාහරණ තමයි,

  • Point of sales systems (POS) -මේක තියෙනවා super market වල
  • Library systems
database system එකකින් ලැබෙන වාසි

  • හරි වෙලාවට,නිවැරදි අදාල දත්ත ගන්න පුලුවන්(timely,accurate, relevent)
  • පරිගණක ෆයිල් වල ගබඩා කිරීම
  • පිලිවෙලට අසුරපු, පවත්වාගෙන ගිය, ඒ වගේම පාරිභෝගිකයාට පහසු විදියටයි තියෙන්නෙ
  • දත්ත ගබඩාව හා හැසිරවීම කරන්නෙ data files වල

basic operations 4ක් තියෙනවා database system එකක.

  1. Select Query
  2. Insert Query
  3. Update Query
  4. Delete Query
database එකකට හෝ වගුවකට මූලිකව දෙන්න පුලුවන් command 3ක් තියෙනවා.

  • CREATE statement 
  • ALTER statement
  • DROP statement
  1. CREATE statement
database එකක් හරි table එකක් හදන්න තමයි  මේ command එක ගන්නෙ...

  • CREATE DATABASE
syntax
CREATE DATABASE database_name

  • CREATE TABLE
මේක  create table වගේ නෙවේ, හොදට බලන්න වෙනස

syntax
CREATE TABLE table_name
(
colomn_name1 data_type,
colomn_name2 data_type,
colomn_name3 data_type,
..........
);
 මේකෙ data type එක varchar හරි char වුනොත් ඇතුල් කරන්න ඕන කොච්චරක් characters හෝ integers එනවද කියන දේ...

මේ සටහනේ ඉතිරි ටික ඊළග ලිපියෙන් අනිවා දානවා යාලුවනේ...

Database ඉගෙන ගනිමු- 2 පාඩම මෙතනින් 

මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...





No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...