table හදන්න ගන්නෙ <table> </table> tag ඒක.
මේ කොටස අැතුලෙ තමයි table ඒක පවතින්නේ...
table ඒකක් වුනාම table raws තියෙන්න ඔින. table columns තියෙන්න ඔින, ඒ වගේම table data තියෙන්න ඔිනේ.
table raw වලට <tr></tr> කියන tag ඒක පාවිච්චි වෙන්නෙ. columns නම් html වලදි auto recognize කරගන්නවා. table headers වලට පාවිච්චි වෙන්නෙ <th></th> කියන tag ඒක. table data වලට ගන්නෙ <td></td>. අපි බැලුවොත් මේ table වල codings තියෙන්නෙ කොහොමද කියලා...
<table border="1">
<tr>
<th> Name</th>
<th>Age</th>
<th>Address</th>
</tr>
<tr>
<td>Aruna</td>
<td>40</td>
<td>Ampara</td>
</tr>
</table>
මේ code ඒක browser ඒකේ වැඩ කරන්නෙ පහත දක්වලා තියෙන විදියට...
The Table |
තවත් වැදගත් කාරනාවක් තමයි colspan සහ rawspan ...
colspan වලින් කෙරෙන්නෙ ඒකම row ඒකේ තියෙන columns දෙකක් ඒකතු කරන ඒක.
code ඒක type වෙන්නෙ මෙහෙම...
<table border="1">
<tr>
<th> Name</th>
<th colspan="2">Address</th>
</tr>
<tr>
<td>Aruna</td>
<td>Anuradhapura</td>
<td>Ampara</td>
</tr>
</table>
Colspan Mode |
rowspan වලින් කෙරෙන්නෙ ඒකම column ඒකේ තියෙන raws දෙකක් ඒකතු කරන ඒක.
code ඒක type වෙන්නෙ මෙහෙම...
<table border="1">
<tr>
<th> Name</th>
<td>Aruna</td>
</tr>
<tr>
<th rowspan="2">Address</th>
<td>Anuradhapura</td>
</tr>
<tr>
<td>Ampara</td>
</tr>
</table>
Rowspan mode |
අපි ඊලග පාර ඉදන් CSS කථා කරමු...