- Skype
- Total Commander - Shareware file manager for Windows for 95/98/ME/NT/2000/XP/Vista/7/8/8.1/10
- TeX - Typesetting System
- Embedded Systems
පැස්කල් වැඩසටහන් වැඩ කරන්නනම් compilers දාන්න ඔින අනික් languages වගේම තමයි.
මේ compilersඅතර ප්‍රධානම කිහිපයක් ගැන විස්තර කියන්නම් මම...
- Turbo Pascal
- Delphi
- Free Pascal
- Turbo51
- Oxygene
- GNU Pascal (GPC)
Delphi මෙතනින් download කරගන්න.
Free Pascal මෙතනින් download කරගන්න.
මේ ප්‍රධාන කාරණා වලින් පස්සෙ අපි කථා කරමු අලුත් version ඒකේදී කොහොමද pascal වැඩසටහන් ලියන්නෙ කොහොමද කියලා...
program HelloWorld
uses crt;
(*Here are he main program block starts*)
begin
writeln("Hello,World");
readkey;
end.
වර්තමානයේදී පැස්කල් වැඩසටහනක් ලියන්නෙ මේ විදිහට
- program HelloWorld - වැඩසටහන පටන්ගන්නේ මේ විදිහට වැඩසටහනේ නමත් ඒක්කම
- uses crt - මේක preprocessor command ඒකක්. මේකෙන් compile කරන්න කලින් compiler ඒක crt unit ඒකට යනවා.
- begin , end - ප්‍රධාන program ඒකේ අාරම්භය begin, අවසානය end කියන statement දෙකෙන් කරන්නෙ.ප්‍රධානම කාරණාව තමයි end statement ඒක ඉවර වෙන තැනදි Semicolon ඒක වෙනුවට (.) fullstop ඒකක් පාවිච්චි වෙනවා.
- (*...*) මේ කොටසින් කියවෙන්නෙ comment ඒකක් ගැන.
- writeln("Hello, World") - writeln() කියන්නෙ function ඒකක්... මේකෙන් Hello, World කියන ඒක print කරනවා...
- readkey - මේ statement ඒකෙන් program ඒක pause කරන් ඉන්නවා key ඒකක් press වෙනකන්.
- අන්තිමට දක්වන්නේ end. statement ඒක
and | array | begin | case | const |
div | do | downto | else | end |
file | for | function | goto | if |
in | lable | mod | nil | not |
of | or | packed | procedure | program |
record | repeat | set | then | to |
type | until | Var | while | with |
අැත්තටම මට ඔින වුනේ පැස්කල් ඉගෙන ගන්න අාස අයට පොඩි තල්ලුවක් දෙන්න. තව අලුත් අදහස් තියෙනවානම් අපිට කියන්න. අපි කථා කරමු යාලුවනේ... ඊලගට කථා කරන්න ඉන්නෙ පයිතන්... යාලුවන්ගේ අදහසුත් කියන්න ඒ ගැන.